සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 511

දාර

පු. භාර්ය්‍යාව, බිරින්ද. (පි. 318)

දාරක

පු. දරුවා, ලදරුවා, තරුණයා. (පි. 318)

දාරද

පු. විෂභේදයක්. (පි. 318)

දාරා

ඉ. භාර්ය්‍යාව, බිරින්ද. (පි. 318)

දාරිකා

ඉ. ලදරිය, තරුණිය. (පි. 318)

දාරිත

න. පලනලද, දෙපළුකළ. (පි. 318)

දාරු

න. කාෂ්ඨය, දර, දැව. දෙවදාරගස. (පි. 318)

දාරුකණ්ඩ

න. කොළොම්බුව. (පි. 318)

දාරුචය

පු. දාරුමය බන්ධනය, ලීයෙන් කළ බැම්ම. (පි. 318)

දාරුචාරක

පු. ලීයෙන් කළ දිය බඳුන, බාල්දිය. (පි. 318)

දාරුචීරිය

පු. එනම් ස්ථවිර. (පි. 318)

දාරුණ

පු. න. භයානක, දරුණු. (පි. 318)

දාරුසන්ථර

පු. ලී ඇතිරීම, ලී ඇතිරිය. (පි. 318)

දාරුසොපාණ

න. දඬුහිණ, දැව හිණිමග. (පි. 318)

දාරුහලිද්ද

න. වණුවැල්. (පි. 318)

දාලිද්දිය

ති. දිලිඳුබව. (පි. 318)

දාව

පු. දවාග්නිය, කැලේ සෑදෙන ගින්න, ලැව්ගින්න. (පි. 318)

දාවග්ගි

පු. දවාග්නිය, කැලේ සෑදෙන ගින්න, ලැව්ගින්න. (පි. 318)

දාස

√ සු. හිංසනෙ, පෙළීමෙහි, දාසුණාති, පෙළයි.
පු. දාසයා, දැස්, කෙව්ලා. (පි. 318)

දාසක

පු. දාසයා. (පි. 318)

දාසව්‍ය

පු. දාසභාවය, දාසවිය. (පි. 318)

දාසව්‍යතා

ඉ. දාසභාවය, දාසව්‍ය. (පි. 318)

දාසව්‍යොපගත

පු. තෙමේම දාස බවට පැමිණි තැනැත්තා. (පි. 318)

දාසවිය

පු. දාසභාවය, දාසව්‍යය. (පි. 318)