සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 510
දාන
√ භු. අවඛණ්ඩනෙ, ආපසු ඇඳීමෙහි, සිඳීමෙහි, දානති, සිඳියි.
න. දානය, දීම. ශුද්ධිය. භේදය, මදය, ඡෙදනය, විනාශය හස්තිමදය. (පි. 317)
දානපති
පු. දානපතියා, දානහිමියා. මනා කොට දන්දෙන තැනැත්තා. (පි. 318)
දානපාරමී
ඉ. දානපාරමිතාව. (පි. 318)
දානව
පු. අසුරයා, පූර්වදෙවයා. (පි. 318)
දානවාරි
පු. දෙවියා. (පි. 318)
දානසංවිභාග
පු. දානය මනාකොට දීම, දානය බෙදීම. (පි. 318)
දානසොණ්ඩ
පු. බොහෝ දෑ දෙන සුලුතැනැත්තා, දන් සොඬ තැනැත්තා. (පි. 318)
දානි
අ. දැන්, මේ කාලයෙහි. (පි. 318)
දානු
√ භු. නිද්දක්ඛයෙ, නිදිදුරුකිරීමෙහි දාහති, නොනිදයි. (පි. 318)
දාපන
න. දානයකරවීම, දෙවීම. (පි. 318)
දාපිත
ති. දානය කරවනලද. (පි. 318)
දාපෙති
ක්රි. (දා. √ භු. දානෙ, දීමෙහි +ණපෙ+ති), දානය කරවයි. (පි. 318)
දාබ්බි
ති. වනුවැල්. (පි. 318)
දාම
න. දම, යොත. (පි. 318)
දාමරික
පු. යුද්ධකාරකසොරා. (පි. 318)
දාමොදර
පු. විෂ්ණු දමෝදර. (පි. 318)
දාය
√ භු. දානෙ දීමෙහි, දායති, දෙයි, “ධම්ම දායාදාමෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”
√ පු. දානය, මව් පියන්ගේ බෙදිය යුතු ධනය, වනාන්තරය කැපීම. (පි. 318)
දායක
පු. දානයකරන්නා, දන්දෙන්නා, දායකයා, දීම කර ගන්නා. (පි. 318)
දායජ්ජ
න. දෑවැද්ද. (පි. 318)
දායති
ක්රි. (දාය+ √ භු. දානෙ දීමෙහි +ති) දෙයි, දානය කෙරෙයි. (පි. 318)
දායන
න. කැපීම, දානය. (පි. 318)
දායාද
පු. බන්ධු, දූදරු, දෑවැද්ද. (පි. 318)
දායිකා
ඉ. දානයකරන්නී, දෙන්නී. දෙන තැනැත්තී. (පි. 318)
දායී
ති. දෙනසුළු, දානය කරන සුළු. (පි. 318)