දායති
dāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(දා+ය) කපයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (දාය+ √ භු. දානෙ දීමෙහි +ති) දෙයි, දානය කෙරෙයි. (පි. 318)
Digital Pāḷi Dictionary
- dāyati pr
dāyati
(දා+ය) කපයි.
ක්රි. (දාය+ √ භු. දානෙ දීමෙහි +ති) දෙයි, දානය කෙරෙයි. (පි. 318)