බුද්ධදත්ත පාලි අකාරාදිය – 324
දානවට්ට
න. දන් පිළිවෙළ; පිළිවෙළින් දෙන දානය.
දානවත්ථු
න. දිය යුතු දෙය.
දානවෙය්යාවටික
පු. දන් දීමේදී වතාවත් කරන්නා.
දානසාලා
ඉ. දන් ශාලාව.
දානසීල
3. දෙන ස්වභාව ඇති.
දානසොණ්ඩ
3. දීමෙහි ලොල් වූ.
දානාරහ
3. දන් ලැබීමට යෝග්‍ය.
දානි
නි. දැන්.
දාපන
න. දෙන්ට සැලැස්වීම; දෙවීම.
දාපිත
3. දෙවන ලද.
දාපෙත්වා
පූ.ක්‍රි. දෙවා දෙන්ට සලස්වා.
දාපෙති
(දා+ණාපෙ) දෙවයි.
දාපෙතු
පු. දෙවන්නා.
දාපෙන්ත
3. දෙවන; දෙවමින්.
දාම
පු. දම්වැල; මල් වැල් ආදිය; හවඩි ආදිය.
දාය
පු. පරිත්‍යාගය; වනය.
දායක
3. දෙන පුද්ගලයා; දෙන්නා.
දායජ්ජ
න. උරුමයෙන් ලැබෙන දෙය; දායාදය; දෑවැද්ද.
3. උරුමය ලබන.
දායති
(දා+ය) කපයි.
දායදක
3. උරුම කාරයා.
දායන
න. ගොයම් කැපීම.
දායපාල
පු. වනය රකින්නා.
දායාද
පු. උරුම වූ දෙය; දායාදය.
දායාදක
3. දායාදය ලබන්නා.