බුද්ධදත්ත පාලි අකාරාදිය – 325
දායිකා
ඉ. දෙන්නී.
දායී
3. දෙන පුද්ගලයා.
දාර
පු. භාර්යාව.
දාරක
පු. දරුවා; ළමයා.
දාරිකා
ඉ. ගෑනු ළමයා; දැරිය.
දාරිත
3. පළන ලද.
දාරු
න. දර; ලී බඩු.
දාරුක්ඛන්ධ
පු. දරලීය.
දාරුඛණ්ඩ
න. ලී කැබැල්ල.
දාරුණ
3. දරුණු; නපුරු; බලවත්.
දාරුභණ්ඩ
න. ලී බඩු.
දාරුමය
3. ලීයෙන් සෑදූ.
දාරුසඞ්ඝාට
පු. ලී එකට බැඳ සෑදූ පහුර.
දාලන
න. පළා වෙන් කිරීම; පැළීම.
දාලිත
3. පළන ලද.
දාලෙති
(දාල+ණෙ) පළයි.
දාවග්ගි
කැලෑගින්න.
දාස
පු. දාසයා.
දාසක
පු. දාසයා.
දාසගණ
පු. දාස සමූහය.
දාසත්ත
න. දාස බව.
දාසව්ය
න. දාස බව.
දාසිත්ත
න. දාසියක් බව.
දාසී
ඉ. දාසිය.