දාරුණ
dāruṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දරුණු; බිහිසුණු; භයානක.
2. වි. හැඩි දැඩි; මහත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දරුණු; බිහිසුණු (සං. දාරුණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දරුණු; නපුරු; බලවත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. භයානක, දරුණු. (පි. 318)
Digital Pāḷi Dictionary
- dāruṇa adj brutal; savage; vicious; cruel [√dar > dār + *uṇa]