දාස
dāsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දාසයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ සු. හිංසනෙ, පෙළීමෙහි, දාසුණාති, පෙළයි.
පු. දාසයා, දැස්, කෙව්ලා. (පි. 318)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. menial
Digital Pāḷi Dictionary
- dāsa 1 masc slave; servant
- dāsa 2 masc savage; barbarian; heathen