දස

dasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දහය.
2. නා.ප්‍ර. දිශාව; දෙස; පැත්ත.
3. නා.ප්‍ර. අනුන්ට බැළ කරන තැනැත්තා නොහොත් තැනැත්තිය; දාසයා/දාසිය.
4. නා.ප්‍ර. රෙද්දේ වාටිය; දාවල්ල
5. නා.ප්‍ර. කෙළවර; අවසානය; අන්තය.
6. නා.ප්‍ර. ස්වභාවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දකින්නා; දහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දසය. 10. (පි. 316)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ten

Digital Pāḷi Dictionary