දස අත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දශ දිශාව; සතර දිශා, සතර අනු දිශා සහ උඩ යට යන දස දිසා දහය.
2. නා. දිශා අන්තය; දිසා කෙළවර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. universal
2. n. all over