බුද්ධදත්ත පාලි අකාරාදිය – 319

දමෙතු

පු. දමනය කරන්නා.

දමෙතුං

නි. දමනය කරන්ට.

දමෙන්ත

3. දමනය කරන; දමනය කරමින්.

දයා

ඉ. කරුණාව.

දයාලූ

3. කරුණා බහුල වූ; කරුණාවත්.

දයිත

3. කරුණා කරනු ලැබූ.

දයිතබ්බ

3. කරුණා කළ යුතු.

දයිතා

ඉ. ස්ත්‍රිය.

දර

පු. දාහය; දැවිල්ල; විඩාව; සිත් තැවුල.

දරථ

පු. දාහය; දැවිල්ල; විඩාව; සිත් තැවුල.

දරී

ඉ. කඳුර; පර්වත විවරය.

දල

න. කොලය; මල් පෙත්ත.

දව

පු. ක්‍රීඩාව; සෙල්ලම.

දවකම්‍යතා

ඉ. සෙල්ලම් කැමති බව.

දවඩාහ

පු. කැලෑගින්න.

දවාය

ක්‍රීඩා පිණිස.

දස

3. දකින්නා; දහය.

දසක

න. දශකය; දහයේ සමූහය.

දසක්ඛත්තුං

ක්‍රි.වි. දස වරක්.

දසධා

නි. දශාකාරයකින්.

දසන

න. දත.

දසනච්ඡද

පු. තොල.

දසන්ත

න. දාවලු කොණ; රෙදි කොණ.

දසබල

3. බල දසයක් ඇති; බුදුරද.