දල
dala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොළය; පත්රය; දලුව.
2. නා.ප්ර. පෙත්ත; මල්පෙත්ත.
3. නා.ප්ර. දිය; ජලය; මේඝය.
4. නා.ප්ර. ගින්න; ගිනිදැල්ල.
5. නා.ප්ර. දාහය; දැවිල්ල.
6. නා.ප්ර. දැල; ජාලය.
7. නා.ප්ර. ලෝහය.
වි. දිලිසෙන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. කොළය; දලුව/ මල්පෙත්ත (පා. සං. දල) 2. දිය; ජලය (පා. සං. ජල) 3. ගින්න (පා. ජාලා සං. ජ්වාල) 4. දැල; ජාලය (පා. සං. ජාල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කොලය; මල් පෙත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දුග්ගතියං, දිලිඳුවීමෙහි, දලති, දිලිඳුවෙයි.
√ භු. විකිරණෙ, විසිරීමෙහි, දලති, විසිරෙයි, විහිදෙයි.
√ චු. විදාරණෙ, පැළීමෙහි, දාලෙති, දාලයති, පදාලෙති, පලයි, දෙපළුකරයි.
√ භු. දිත්තියං, බැබලීමෙහි දලති, බබලයි.
න. භාගය, කොටස, පත්රය. (පි. 316)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dala 1.1 adj breaking; splitting [√dal + a]
- dala 2.1 nt