fire
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අනල
2. vt. උනන්දු කරනවා
3. n. කේතු
4. n. ගින්දර
5. n. ගින්න
6. n. ගිනි
7. vti. ගිනි අවුලුවනවා
8. n. ගිනිගොඩ
9. n. තෙද
10. n. තේජස
11. n. තේජෝ
12. n. දල
13. v. දල්වනවා
14. vti. දවනවා
15. n. දීප්තිය
16. n. නල
17. vt. පත්තු කරනවා
18. vt. පත්තු වෙනවා
19. n. පාවක
20. vt. පුළුස්සනවා
21. n. බලවත් උනන්දුව
22. n. බලවත් වේගය
23. n. බානු
24. v. මොළවනවා
25. vt. රස්සාවෙන් අස් කරනවා
26. වහ
27. st. වහ්නි
28. vt. වෙඩි තබනවා
29. n. වෙඩි තැබීම
30. v. වෙඩිතියනවා
31. vt. වේලනවා
32. st. හතැස්
33. n. හූතාසන