දල්වනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (ගින්දර පහන් ආදිය) අවුළුවනවා; පත්තු කරනවා; මොලවනවා.
2. ක්රි. (ඇස්, මුව ආදිය) අරිනවා; විවර කරනවා; අයනවා; විදහනවා.
3. ක්රි. ආලෝක කරනවා; බබළවනවා.
4. ක්රි. ගින්නෙන් දවනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. accend
2. v. fire
3. Phy. ignite
4. vti. kindle
5. vti. light
6. v. open