ගින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිසිවක් දැවීමේ දී ක්‍රියාකාරී වන ශක්ති විශේෂය; අග්නිය.
2. නා.ප්‍ර. කුස තුළ ආහාර පැසවීමට අවශ්‍ය දාහය; කුසගින්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appetite
2. n. bonfire
3. n. fire