සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1479
ගිණුම් කටයුතු භාවය
Acc. accountability
ගිණුම් කරණය
ගිණුම් කිරීමේ වගකීම
Acc. accountability
ගිණුම් තැබීම
n. accounting
ගිණුම් තැබීමේ ක්රමය
Acc. accounting system
ගිණුම්කරණ ක්රමය
Acc. accounting system
ගිණුම්කරණය
Acc. accounting
ගිණුම්කරු
n. accountant
ගිණුම්පොත
1. n. account book
2. account-book
3. count-book
ගිණුම්හේතුදැක්විමගණන්දීම
ගිතෙල්
ගින්ගල්
Geo. flint
ගින්දර
n. fire
ගින්න
ගින්නක් ඇති වූ විට බේරෙන මඟ
n. fire escape
ගින්නක් නැතිව දිලිසෙනවා
vi. glow
ගින්නක් නිවා දමනවා
vti. stifle
ගින්නෙන් ඇවිලෙනවා
vti. blaze
ගින්නෙන් දැවෙන තැන
n. inferno
ගින්නෙන් නොදන
ගින්නෙන් පිලිස්සූ මස් හා එළවලු මිශ්ර ආහාරයක්
n. shish kebab
ගින්නෙන් පිසගන්නා ලද මස් එළවලු අඩංගු කෑමක්
n. kebab
ගින්නෙන් පිසගන්නා ලද මස් හා එළවළු ඇතුළත් මසවුලක්
n. shish kebab
ගින්නෙන් වියළුණු
a. scorched