ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 951

finis

1. n. අවසානය
2. n. නිමි

finish

1. vti. අවසාන කරනවා
2. vti. අවසාන වෙනවා
3. n. අවසානය
4. v. අහවර කරනවා
5. vti. ඉවර කරනවා
6. vti. ඉවර වෙනවා
7. v. කම්මුතු කරනවා
8. v. කා දමනවා
9. v. තොර කරනවා
10. Aes. නමහම
11. n. නිම
12. Aes. නිමහම
13. n. නිමාව
14. Art. නිමැවුම
15. n. නිෂ්ඨාව
16. n. ශෝභනත්වය
17. vti. සම්පූර්ණ කරනවා
18. vti. සම්පූර්ණ වෙනවා
19. n. සම්පූර්ණත්වය
20. v. හමාර කරනවා

finish off

1. vt. අවසාන කරනවා
2. vt. සම්පූර්ණ කරනවා

finish up

1. vt. අවසාන කරනවා
2. vt. සම්පූර්ණ කරනවා

finished

1. a. ඉවර
2. a. කම්මුතු
3. a. නිමාවට පැමිණි
4. a. නිමි
5. a. සකලාංගසම්පූර්ණ
6. prep. සුං

finisher

Civ. නිමකුරුව

finishing

1. නිමවිම
2. Civ. නිමහම
3. Wea. නිමා කිරීම
4. Art. නිමාම් කිරීම

finishing school

n. ගැහැනු ළමයි සමාජයට කලඑළි බැස්වීමට හුරු කරන පාසල

finishing touch

Aes. නිමාම් කිරීම

finite

1. Psy. අවසාන
2. a. නියත
3. a. නිරූපිත
4. a. පරිච්ඡින්න
5. a. පරිමිත
6. ප්‍රමාණයක් ඇති
7. a. සීමා කරන ලද
8. a. සීමිත

finitism

Log. පරිමිතවාදය

finlet

වරලිත්ත

finn

1. පින්ලන්ත වැසියා
2. n. ෆින්ලන්ත වැසියා

finnan

n. මාළු වර්ගයක්

finnish

n. ෆින්ලන්ත භාෂාව

fins

Art. වරල්

fiord

1. n. කඳු අතරෙහි වූ පටු කලපුව
2. Geo. පියාඩය
3. Geo. පියෝඩය

fiords

Mat. කඩතොලු

fipple

n. සංගීත භාණ්ඩයක කුංචකය අසලින් තත පිරිමැදීම

fir

1. n. දේවදාර
2. Civ. පර් දැව

fir cone

n. දේවදාර ගසෙහි වූ එලය

fire

1. n. අනල
2. vt. උනන්දු කරනවා
3. n. කේතු
4. n. ගින්දර
5. n. ගින්න
6. n. ගිනි
7. vti. ගිනි අවුලුවනවා
8. n. ගිනිගොඩ
9. n. තෙද
10. n. තේජස
11. n. තේජෝ
12. n. දල
13. v. දල්වනවා
14. vti. දවනවා
15. n. දීප්තිය
16. n. නල
17. vt. පත්තු කරනවා
18. vt. පත්තු වෙනවා
19. n. පාවක
20. vt. පුළුස්සනවා
21. n. බලවත් උනන්දුව
22. n. බලවත් වේගය
23. n. බානු
24. v. මොළවනවා
25. vt. රස්සාවෙන් අස් කරනවා
26. වහ
27. st. වහ්නි
28. vt. වෙඩි තබනවා
29. n. වෙඩි තැබීම
30. v. වෙඩිතියනවා
31. vt. වේලනවා
32. st. හතැස්
33. n. හූතාසන

fire alarm

1. Ele. ගිනි බියසන
2. n. ගිනි සංඥාව

fire brigade

1. n. ගිනි නිවන හමුදාව
2. n. ගිනිනිවන හමුදාව