නිෂ්ඨාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෙළවර; අවසානය; පරතෙර.
2. නා. අර්හත් ඵලය; රහත්බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙළවර; අවසානය/ රහත් බව (සං. නිෂ්ඨා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. catastrophe
2. n. completion
3. n. end
4. Psy. finality
5. n. finish
6. Psy. goal
7. Aes. pose