සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2282

නිෂ්ටාව

1. Soc. end
2. Soc. finality

නිෂ්ටාවාදය

Soc. finalism

නිෂ්ඨා

Log. ends

නිෂ්ඨා වාදය

Psy. finalism

නිෂ්ඨාපරතා වාදය

teleology

නිෂ්ඨාව

1. Aes. catastrophe
2. n. completion
3. n. end
4. Psy. finality
5. n. finish
6. Psy. goal
7. Aes. pose

නිෂ්ඨාවට පැමිණි

a. complete

නිෂ්ඨාවාදය

Log. finalism

නිෂ්පත්තිය

1. n. consummation
2. output
3. n. production

නිෂ්පත්‍රී

Bot. efoliolate

නිෂ්පන්දය

Mat. node

නිෂ්පන්න

a. original

නිෂ්පරාගධානි

Bot. inantherate

නිෂ්පරාගධානික

inantherate

නිෂ්ප්‍රත්‍යාසථතාව

Phy. anelasticity

නිෂ්ප්‍රත්‍යාස්ථ

Mat. anelastic

නිෂ්ප්‍රතිචාරය

non-response

නිෂ්ප්‍රතිශක්ත

non-immune

නිෂ්ප්‍රතිශක්තිකාරී

non-immunizing

නිෂ්ප්‍රපංචය

Log. noumenon

නිෂ්ප්‍රභ

1. a. blear
2. a. lacklustre
3. a. lustreless

නිෂ්ප්‍රභ කරනවා

1. v. annul
2. v. balk
3. v. baulk
4. v. confute
5. Soc. dismiss
6. vt. eclipse
7. vt. negative
8. vt. neutralize
9. vt. nullify
10. vt. overrule
11. vti. pale
12. vt. quash
13. vt. refute
14. vt. rescind
15. vt. revoke
16. vi. stultify
17. vt. undo
18. vt. unmake
19. vt. upset
20. vt. vitiate

නිෂ්ප්‍රභ කළ

a. unmade

නිෂ්ප්‍රභ කළ නොහැකි බව

irrefutability