pale

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Bot. අවපත්‍රය
2. a. අළු
3. Bot. උපතුෂය
4. n. කොටුව
5. a. දීප්තියෙන් අඩු
6. දීප්තිය අඩුවෙනවා
7. vti. නිෂ්ප්‍රභ කරනවා
8. vti. නිෂ්ප්‍රභ වෙනවා
9. පඬු පැහැ ගැන්වීම
10. a. පාණ්ඩු වර්ණ
11. පැහැය අඩුවෙනවා
12. a. පිපිහළු
13. Bot. පේලයාව
14. n. වැට
15. n. වැට ඉන්න
16. n. සීමාව
17. n. සීමිත ප්‍රදේශය
18. a. සුදුමැලි
19. vti. සුදුමැලි වෙනවා