කොටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වී ආදිය රැස්කර තබන ගබඩාව; වටිනා වස්තුවක් තැන්පත් කර තබන ආරක්ෂක ස්ථානය, කෝෂ්ඨාගාරය.
2. නා. දිය ඔරුව; ද්රෝණිය.
3. නා. ගොවිතැන් හෝ (ඇති කරන) සතුන් රැක ගැනීම සඳහා වට කළ හා ආවරණය කළ ස්ථානය.
4. නා. පවුරකින් වටකරන ලද ආරක්ෂක ස්ථානය; බලකොටුව.
5. නා. අල්ලිය; සමචතුරස්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Sta. box
2. n. cage
3. n. citadel
4. n. court
5. n. enclosure
6. n. fort
7. n. fortress
8. n. garden
9. Law. inclosure
10. n. pale
11. n. pen
12. Sta. plot
13. Sta. square
14. n. store