සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1355

කොටු මෝස්තරය

n. chequer

කොටු යෙදීම

chequering

කොටු රටා‍ව

criss-cross

කොටු වේදිකාව

Law. quay

කොටු වේල්ල

Geo. dyke

කොටු සටහන

1. graticule
2. Sta. block diagram

කොටු සහිත

adj. checked

කොටු සැලැස්ම

Mat. grid

කොටුකරනවා

vti. hem in

කොටුගුළ

n. garner

කොටුදැල

grid

කොටුපවුර

n. battlement

කොටුමළුව

Soc. quay

කොටුව

1. Sta. box
2. n. cage
3. n. citadel
4. n. court
5. n. enclosure
6. n. fort
7. n. fortress
8. n. garden
9. Law. inclosure
10. n. pale
11. n. pen
12. Sta. plot
13. Sta. square
14. n. store

කොටුවම

Eco. enclosure

කොටුවේ වසා තබනවා

vt. pound

කොටේ

Sta. stub

කොඩය

Oth. quotation

කොඩ් අක්මාතෙල්

1. Med. cod liver oil
2. Med. cod-liver oil

කොඩ් නම් මත්ස්‍යයා

1. n. c.o.d.
2. n. cod
3. cod-fish

කොඩ් මාළුවා

cod

කොඩ් වැනි නමුත් ඊට කුඩා මුහුදු මාළු වර්ගයක්

n. haddock

කොඩි ආදිය එල්ලනවා

vti. fly

කොඩි ආදිය ඔසවනවා

vt. hoist