square

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Art. අල්ලිය
2. n. ඉරිමට්ටම
3. a. ඍජු
4. vti. එලෙන්දු කරනවා
5. vti. එලෙන්දු වෙනවා
6. Sur. කොටු
7. Sta. කොටුව
8. n. ගණනක වර්ගය
9. vti. ණය ගෙවනවා
10. a. නිවැරදි
11. Civ. මට්ටම් ලෑල්ල
12. Civ. මුලු මට්ටම
13. vti. යමකට සමාන කරනවා
14. Mat. වර්ග
15. n. වර්ග එලය
16. vti. වර්ග කරනවා
17. වර්ග ඵලය
18. st. වර්ගය
19. a. සතරැස්
20. a. සම
21. a. සම සතරැස්
22. Mat. සමචත්‍රරස්‍ර
23. n. සමචතුරශ්‍රය
24. Mat. සමචතුරස්‍රය
25. Sta. සමතුරඝ්‍රය
26. Ele. සමතුරස්‍රය
27. a. සමසතරැස්
28. n. සමසතරැස් කොටුව
29. a. සාධාරණ
30. a. සෑභෙන
31. a. හතරැස්
32. Aes. හතරැස් කොටුව
33. හතරුස් කොටුව
34. Mat. හරි හතරැස්