සම
sama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සමාන ; සදෘශ්ය ; තුල්ය ; ඒකාකාර.
2. සමතලා ; වළ ගොඩැලි රහිත.
3. නිසි ; යෝග්ය ; යහපත්.
4. නිවැරදි.
1. නා.ප්ර. ශරීරයෙහි මතුපිට තිබෙන සිවිය ; චර්මය.
2. සමය ; කාලය ; ඍතුව ; වකවානුව.
3. උපමාව ; දෘෂ්ටාන්තය.
4. මැදහත් බව ; මධ්යස්ථභාවය.
5. මධ්යස්ථාකාරයෙන් පවත්නා සංගී. රාගයක්.
6. පැරණි ; සැහැලි වෘත්ත විශේෂයක්.
7. කෙලෙස් නසන ප්රතිපදාව හෙවත් ප්රතිඥාව.
8. චන්ද්ර කාන්තිය.
9. ශ්යාම වර්ණය ; කළු පැහැය.
10. වසන්ත වනය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඩු වැඩි නොවූ; පක්ෂපාත නොවූ; මට්ටම් වූ; සමාන වූ; පු. තැන්පත් වීම; සංසිඳීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ පු. සන්සිඳීම, ශ්රමය, වෙහෙස.
අ. සහාර්ථයෙහි, සමානයෙහි.
√ චු. දස්සනෙ, බැලීමෙහි, සාමෙති, සාමයති, බලයි.
√ භු. ඔලොකනෙ, බැලීමෙහි, සමති, බලයි.
√ චු. විතක්කෙ, විතර්කයෙහි, සමෙති, සමයති විතර්කකරයි, තර්කණය කරයි.
ති. සදෘශ, සමාන. (පි. 506)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. alike
2. adj. analogous
3. adj. clean
4. prefix. co
5. collection
6. compound
7. a. equable
8. a. equal
9. a. equivalent
10. a. even
11. prefix. iso
12. Eco. joint
13. a. level
14. Eco. par
15. a. quits
16. a. regular
17. a. same
18. a. similar
19. n. skin
20. a. square
21. a. uniform
22. n. equi
Digital Pāḷi Dictionary
- sama 1.1 adj level; even; balanced
- sama 1.2 adj like; equal (to); same (as); identical (to)
- sama 1.3 nt similarity; equality
- sama 1.4 ind altogether; in total
- sama 2.1 masc peace; tranquillity; serenity (of) [√sam + a]
- sama 1.6 nt even ground; level terrain
- sama 1.5 ind moral; righteous; ethical; upright