සාම
sāma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චතුර්වේදයෙන් එකක් ; පව් නසාලීම ගැන ප්රබන්ධිත ස්තෝත්රවලින් යුක්ත වේද ග්රන්ථය.
2. කුඩා මුව වර්ගයක්.
3. අවුලක් නැති බව ; සන්සිඳීම ; කලකෝලාහල ආදියෙන් තොර බව.
4. මඳක් කළු පැහැය ; ශ්යාම වර්ණය.
5. හල්, රුක් හෝ ඉරමුසු යන ශාක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සාම වේදය.
3. කළු පැහැති.
පු. කළු පැහැය; සංසිඳීම; සමාදානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් වේදය, නැළවිල්ල.
√ චු. ලාලනෙ, නැලවීමෙහි, සාමෙති සාමයති, නළවයි.
ති. නිල් රන්වන් වස්තු, නිල් වස්තු. (පි. 518)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. peace
Digital Pāḷi Dictionary
- sāma 1.1 masc dark colour; brown colour
- sāma 1.2 adj brown; dark brown
- sāma 2.1 masc
- sāma 3.1 adj oneself; self- [sa + atta > sāma]
- sāma 1.3 masc Indian millet; Echinochloa frumentacea
- sāma 1.4 nt in reference to MN104 Sāmagāmasutta