සමා

samā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළොව ; භූමිය ; පෘථිවිය.
2. ක්ෂමාව ; කමාව.
3. යුවළ.
වි. සමාන ; සදෘශ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අවුරුද්ද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. හවුරුද්ද. (පි. 508)

Digital Pāḷi Dictionary