බුද්ධදත්ත පාලි අකාරාදිය – 721
සම්මුය්හති
(සං+මුහ+ය) මුළා වේ.
සම්මුය්හන
න. මුළා වීම.
සම්මුය්හන්ත
3. මුළා වෙන; මුළා වෙමින්.
සම්මුය්හිත්වා
පූ.ක්රි. මුළා වී.
සම්මුස්සති
(සං+මුස+අ) මතක නැති වේ.
සම්මුස්සන
න. මුළා වීම; සිහි නැති බව.
සම්මුස්සිත්වා
පූ.ක්රි. මතක නැති වී.
සම්මූළ්හ
3. මුළා වූ.
සම්මොදක
3. සතුටු කථා කරන්නා; සතුටු කරවන්නා.
සම්මොදති
(සං+මුද+අ) එකඟ වේ; සතුටු විය යුතු කථා කරයි; සතුටු වේ.
සම්මොදනා
ඉ. මිශ්ර කිරීම; සතුටු වීම.
සම්මොදනිය
3. සතුටු විය යුතු.
සම්මොදිත
3. සතුටු වූ.
සම්මොදිතබ්බ
3. සතුටු විය යුතු.
සම්මොදිත්වා
පූ.ක්රි. සතුටු වී.
සම්මොදිතුං
නි. සතුටු වෙන්ට.
සම්මොදිය
පූ.ක්රි. සතුටු වී.
සම්මොස
පු. සිහි නැති බව.
සම්මොහ
පු. මුළාව; සිහි නැති බව.
සමා
ඉ. අවුරුද්ද.
සමාකඩ්ඪති
(සං+ආ+කඩ්ඪ+අ) අදියි; ඇදගනී.
සමාකඩ්ඪන
න. ඇද ගැන්ම.
සමාකඩ්ඪිත
3. අදින ලද; එක්තැන් කළ.
සමාකඩ්ඪිතබ්බ
3. ඇදගත යුතු.