සම්මුය්හති
sammuyhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+මුහ+ය) මුළා වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මුහ, මෙචිත්තෙසු, මුළාවෙහි +ති) මුළාවෙයි. (පි. 506)
Digital Pāḷi Dictionary
- sammuyhati pr is bewildered; is confused; is perplexed [saṃ + muyha + ti]