සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 890

සම්මාසම්බොධි

ඉ. මනාකොට තෙමේම බොධිය ලත් තැනැත්තා, සම්බුදුරජ. (පි. 506)

සම්මාසමාධි

ඉ. සම්‍යග් සමාධිය. (පි. 505)

සම්මිජන

න. අතපය ආදිය වකුටුකිරීම. (පි. 506)

සම්මිඤ්ජිත

ති. වකුටුකළ, හකුළුවන ලද. (පි. 506)

සම්මිලාත

පු. මලානික වන ලද. (පි. 506)

සම්මිස්සතා

ඉ. මිශ්‍ර‍භාවය. (පි. 506)

සම්මුඛ

පු. අභිමුඛය, මුහුණ ඉදිරිපිට. (පි. 506)

සම්මුඛීභාව

පු. සම්මුඛවීම, මුහුණට මුහුණ එල්ලවීම. (පි. 506)

සම්මුජ්ජනි

ඉ. මුසුන, මුස්න. (පි. 506)

සම්මුට්ඨ

ති. මුළාවනලද. (පි. 506)

සම්මුති

ඉ. අනුදැනීම, ව්‍යවහාරය. (පි. 506)

සම්මුතිදෙව

පු. දෙවියෙක් යයි සම්මතකරගත් තැනැත්තා, නරදෙවයා, රජු. (පි. 506)

සම්මුදිත

ති. ප්‍ර‍මුදිත වන ලද, අතිශයින් පිනවන ලද. (පි. 506)

සම්මුය්හති

ක්‍රි. (√ භු. මුහ, මෙචිත්තෙසු, මුළාවෙහි +ති) මුළාවෙයි. (පි. 506)

සම්මුය්හන

න. මුළාවීම, මුළාව. (පි. 506)

සම්මුසා

පු.ක්‍රි. කැමතිව, සතුටුව. (පි. 506)

සම්මූට්ඨ

ති. මුළාව, මුළාවන ලද. (පි. 367)

සම්මූළ්හ

පු. මුළාව. (පි. 506)

සම්මොද

පු. සතුට. (පි. 506)

සම්මොදන

න. සතුටුවීම. (පි. 506)

සම්මොදනීය

පු. සතුටුවිය යුතු. (පි. 506)

සම්මොදිත

ති. සතුටුවන ලද. (පි. 506)

සම්මොස

න. මුළාවීම, මංමුළාවීම. (පි. 506)

සම්මොහ

පු. සම්මෝහය, මුළාව.
පු. මුළාවීම, රැවටීම. (පි. 506)