සම්මුඛ
sammukha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අභිමුඛය ; හමුව.
වි. මුහුණට මුහුණ ලා තිබෙන ; ප්රතිවිරුද්ධ ව පිහිටි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අභිමුඛය; හමුව (පා. සං. සම්මුඛ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉස්සරහ; අභිමුඛය; ඉදිරිය.
3. ඉදිරිපත්; මුණ ගැසුණු; හමු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අභිමුඛය, මුහුණ ඉදිරිපිට. (පි. 506)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. face-to-face
2. Bot. leaf
3. a. meeting
4. Mat. opposite
5. Mng. face to face
Digital Pāḷi Dictionary
- sammukha 1 adj face to face with; in the presence of [saṃ + mukha]
- sammukha 2 adj [saṃ + mukha]