බුද්ධදත්ත පාලි අකාරාදිය – 720
සම්මාසඞ්කප්ප
පු. නිවරදි සිතිවිල්ල.
සම්මාසති
ඉ. නිවරදි සිහිය.
සම්මාසම්බුද්ධ
3. මනාසේ සියල්ල දැනගත්; පු. බුදුරද.
සම්මාසම්බොධි
ඉ. බුද්ධ ඥානය; බුද්ධත්වය.
සම්මාසමාධි
පු. සිත නිවරදි සේ එකඟ කිරීම.
සම්මිඤ්ජති
(සං+ඉඤ්ජ+_) නමයි.
සම්මිඤ්ජන
න. අත්පා නැමීම.
සම්මිඤ්ජන්ත
3. අත්පා හකුළන; අත්පා හකුළමින්.
සම්මිඤ්ජිත
3. නැමූ.
න. හැකිළීම.
සම්මිඤ්ජිතබ්බ
3. නැමිය යුතු.
සම්මිඤ්ජිත්වා
පූ.ක්රි. අත්පා නමා; හකුළා.
සම්මිඤ්ජිතුං
නි. අත්පා නමන්ට.
සම්මිස්ස
3. මිශ්ර වූ.
සම්මිස්සතා
ඉ. මිශ්ර බව.
සම්මිස්සිත
3. කලවම් කළ; මිශ්ර කළ; මිශ්රිත වූ.
සම්මිස්සෙති
(සං+මිස්ස+ණෙ) මිශ්ර කරයි.
සම්මුඛ
න. ඉස්සරහ; අභිමුඛය; ඉදිරිය.
3. ඉදිරිපත්; මුණ ගැසුණු; හමු වූ.
සම්මුඛා
නි. ඉදිරියෙහි; මූණ ඉදිරිපිට; හමුවෙහි.
සම්මුච්ඡිත
3. ඉතා ඇලුණු; මුළා වූ.
සම්මුඤ්ජනී
ඉ. ඉදල; මුස්න.
සම්මුට්ඨ
3. මතක නැති; සිහි නැති; සිහි මුළා වූ.
සම්මුති
ඉ. නියමය; නිලය; ප්රකාශය; පිළිගැන්ම; ව්යවහාරය; සම්මතය; සම්මතය.
සම්මුදිත
3. සතුටු වූ.
සම්මුය්හ
පූ.ක්රි. මුළා වී.