සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 889
සම්මත්ත
ති. මත්වූ, උම්මත්ත, අතිශය ප්රීතියටපත්. (පි. 505)
සම්මතාල
පු. කුළුතාලම. (පි. 505)
සම්මති
ඉ. ලෝකසම්මතය, ලෝකව්‍යවහාරය. (පි. 505)
සම්මද
පු. සන්තෝෂය, සතුට. (පි. 505)
සම්මදඤ්ඤා
පු. (සම්මා+අඤ්ඤා) මනාකොට දැන. (පි. 505)
සම්මන්තන
න. සම්මතකිරීම, ව්යවස්ථාකිරීම. (පි. 505)
සම්මප්පධාන
න. ප්‍රධාන වීර්‍ය්‍යය, චතුරඞ්ග වීර්‍ය්‍යය. (පි. 505)
සම්මසති
ක්‍රි. සම්මර්ෂණය කරයි, සිහිකරයි. (පි. 505)
සම්මසන
න. ස්පර්ශකිරීම, සම්මර්ෂණය සිහි කිරීම. (පි. 505)
සම්මසිත
පු. සම්මර්ෂණය කළ, ආවර්ජණය කළ. (පි. 505)
සම්මා
අ. ප්රසංශායෙහි, මනාකොට.
ඉ. වියදණ්ඩ අග ගසන පෙත්ත. (පි. 505)
සම්මා වායාම
පු. ප්‍රධන් වීර්‍ය්‍යය, චතුර්විධ වීර්‍ය්‍යය, සම්යග්වීර්ය්යය. (පි. 505)
සම්මාකම්මන්ත
පු. මනාකර්මාන්ත, නිරවද්‍ය කර්මය. (පි. 505)
සම්මාඤාණ
න. සම්‍යග් ඥානය, නිවරදි දැක්ම. (පි. 505)
සම්මාදස්සන
න. මනා දැක්ම, හරි දැක්ම. (පි. 505)
සම්මාදිට්ඨි
ඉ. සම්‍යග් දෘෂ්ටිය, නිවරදි දැක්ම. (පි. 505)
සම්මාපධාන
න. සම්‍යග් වීර්‍ය්‍යය. (පි. 505)
සම්මාපනිධි
ඉ. සම්‍යග් ප්‍රණිධිය. (පි. 505)
සම්මාපාය
පු. එනම් යාගය. (පි. 505)
සම්මාවාචා
ඉ. සම්‍යග් වචනය, යහපත් වචනය. (පි. 505)
සම්මාවිමුත්ති
ඉ. සම්‍යග් විමුත්තිය. (පි. 505)
සම්මාසංකප්ප
පු. සම්‍යග් සංකල්පනාව. (පි. 506)
සම්මාසති
ඉ. සම්‍යග් ස්මෘතිය. (පි. 506)
සම්මාසම්බුද්ධ
පු. සම්මා සම්බුදුරජ. (පි. 506)