සම්මා
sammā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නිවැරදි ; යහපත් ; මනා ; සම්යක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. මනාසේ; යහපත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ප්රසංශායෙහි, මනාකොට.
ඉ. වියදණ්ඩ අග ගසන පෙත්ත. (පි. 505)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sammā 1 ind completely; thoroughly; fully; totally
- sammā 2 ind perfectly; rightly; correctly; properly
- sammā 3 ind proper; right; correct; perfect