සම්මා වායාම
sammā vāyāma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යහපත් උත්සාහය ; උපන් අකුසල් දුරලීම හා නූපන් අකුසල් ඇති නොකර ගැනීම ආදි සතර සම්යක් ප්රධාන වීර්යයෙන් යුතු වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රධන් වීර්ය්යය, චතුර්විධ වීර්ය්යය, සම්යග්වීර්ය්යය. (පි. 505)