සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4618

සාපේක්ෂතාව

Log. relativity

සාපේක්ෂතාවාදය

1. Soc. relativism
2. n. theory of relativity

සාපේක්ෂතාශ්‍රිත

Phy. relativistic

සාඵල්‍යතාව

fertility

සාඵල්‍යය

1. fecundity
2. fertility

සාම

st. peace

සාම ත්‍යාගය

1. peace-offering
2. n. peace offering

සාම නිලධරයා

Law. peace officer

සාම භාරකරු

co-trustee

සාම විනිශ්චයකාර

Law. justice of the peace

සාම විනිසුරු

Law. justice of the peace

සාම සන්ධානය

Law. peace treaty

සාමකාමී

a. peaceful

සාමග්ගිය

1. Law. alliance
2. Law. concord
3. Law. league

සාමග්‍රිය

n. unity

සාමණේර

st. novice

සාමණේර කාලය

n. noviciate

සාමණේරතැන

n. novice

සාමණේරභාවය

n. noviciate

සාමත

n. hunger

සාමදාන විනිශ්චයකාරයා

j.p.

සාමදානය

n. peace

සාමන්ත

a. neighbouring

සාමන්‍ය

quatidian