සාඵල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සඵල බව ; ඵල සහිත බව ; සාර්ථක භාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සාර්ථක භාවය; සඵල බව (සං. සාඵල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. fecundity
2. fertility