සාමන්ත
sāmanta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ආසන්න ; අසල්වැසි ; ළඟපාත.
2. ප්රාන්තයක් පාලනය කරන ; ප්රධාන රජකු යටතේ කුඩා ප්රදේශයක් පාලනය කරන.
3. (පාරිභා.) අවයවයක නෙත්තියෙහි තිබෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සමීපය, ළඟ, එකපැත්ත, හාත්පස. (පි. 518)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. neighbouring
Digital Pāḷi Dictionary
- sāmanta 1 adj near to; close to; neighbouring; bordering; in the vicinity of [saṃ > sām + anta + *a samanta + *a]
- sāmanta 2 nt [saṃ > sām + anta + *a samanta + *a]