සාමණේර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සම්බුද්ධ ශාසනයෙහි පැවිදිව උපසම්පදාව නොලැබූ භික්ෂු නම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උපසම්පදා නොවූ පැවිදි තැනැත්තා (පා. සාමණේර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. novice