සාම කලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙරටක් අතර ඇති කිසියම් ගොඩබිම් හෝ සාගර හෝ ප්‍රදේශයක් සම්බන්ධයෙන් ආරාවුලක් ඇති නොවීම පිණිස දෙරට අතර ඇති කර ගන්නා ලද සාම ගිවිසුමක් මඟින් නම් කරනු ලබන ප්‍රදේශය.