සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 912
සානුසෙති
ක්රි. (√ භු. සං+අනු-සී, සයෙ, නිදීමෙහි +ණෙ+ති) සිත සම්පූර්ණකෙරෙයි. (පි. 518)
සාප
පු. ආක්රෝශය, දිවිරීම, දෙවොල්ඇදීම, පලිගැනීම. (පි. 518)
සාපත්තික
පු. ආපත්ති සහිත, වැරදි සහිත. (පි. 518)
සාපතෙය්ය
න. ධනය, වස්තුව. (පි. 518)
සාපද
පු. ව්යාඝ්රාදී චණ්ඩ වර්ගයා, චණ්ඩ සත්ව වර්ගයා. (පි. 518)
සාපදෙස
ති. කරුණු සහිත, හේතු සහිත. (පි. 518)
සාපානධොති
ඉ. සුනඛයන්ට වතුර දෙන ඔරුව. (පි. 518)
සාපෙක්ඛ
පු. අපේක්ෂා ඇත්තා, බලාපොරොත්තුවන්නා. (පි. 518)
සාපෙඛ
පු. අපේක්ෂා ඇත්තා, බලාපොරොත්තුවන්නා. (පි. 518)
සාබන්ධන
න. බලුදම, බල්ලන් බඳින රෑන. (පි. 518)
සාම
පු. එනම් වේදය, නැළවිල්ල.
√ චු. ලාලනෙ, නැලවීමෙහි, සාමෙති සාමයති, නළවයි.
ති. නිල් රන්වන් වස්තු, නිල් වස්තු. (පි. 518)
සාමං
අ. තමා විසින් යනාර්ථයෙහි “සාමං වායිතං” (පි. 518)
සාමග්ගි
ති. සමගිබව, සාමාග්රිය. (පි. 518)
සාමග්ගිය
න. සමගිය, එකඟකම, අනුකූලතාව. (පි. 518)
සාමග්ගී
ඉ. සමගිය, සම්පූර්ණබව, රැස්වීම. (පි. 518)
සාමච්ච
ති. ඇමතිවරුන් සහිත. (පි. 518)
සාමඤ්ඤ
න. අප්රතිනියතදෙය, සාමාන්යය, ශ්රමණභාවයාගේ අර්ථය. (පි. 518)
සාමඤ්ඤත්ථ
පු. සාමාන්යාර්ථය. (පි. 518)
සාමඤ්ඤෙව
අ. (සාම+එව) තමාව. (පි. 518)
සාමණක
ති. ශ්රමණයන්ට අවශ්ය, ශ්රමණ භාවයට සුදුසු. (පි. 518)
සාමණෙර
පු. ශ්රමණ පුත්රයා, හෙරණ, සාමණෙර තැන. (පි. 518)
සාමණෙර පබ්බජ්ජා
ඉ. හෙරණ පැවිද්ද. (පි. 518)
සාමණෙරි
ඉ. සාමණේරිය, හෙරණි. (පි. 518)
සාමත්ථ
ති. හැකි, පුළුවන්, දක්ෂ, නිපුණ. (පි. 518)