සාමඤ්ඤ

sāmañña

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මහණකම; ශ්‍රමණ බව; සමාන බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අප්‍ර‍තිනියතදෙය, සාමාන්‍යය, ශ්‍ර‍මණභාවයාගේ අර්ථය. (පි. 518)

Digital Pāḷi Dictionary