බුද්ධදත්ත පාලි අකාරාදිය – 745
සාධුරූප
3. යහපත් පෙනුම හෝ ස්වභාව ඇති.
සාධුසම්මත
3. යහපතැයි පිළිගන්නා ලද.
සාධෙත්වා
පූ.ක්රි. සිද්ධ කොට.
සාධෙති
(සාධ+ණෙ) ඔප්පුකරයි; ලබාදෙයි; සම්පූර්ණ කරයි; සිද්ධ කරයි.
සාධෙතුං
නි. සිද්ධ කරන්ට.
සාධෙන්ත
3. සිද්ධ කරන; සිද්ධ කරමින්.
සානු
ඉ. න. පර්වතයෙහි සමබිම.
සානුචර
3. සේවකයන් සහිත වූ.
සානුවජ්ජ
3. දොස් නැගිය යුතු.
සාප
පු. දෙස් කීම; ශාපය.
සාපත්තික
3. ඇවැත් සහිත; ශික්ෂාවෙන් මැඩසිටි.
සාපතෙය්ය
න. ධනය; සම්පත.
සාපද
පු. චණ්ඩ මෘගයා.
සාපෙක්ඛ
3. බලාපොරොත්තු ඇත්තා.
සාපෙඛ
3. බලාපොරොත්තු ඇත්තා.
සාබන්ධන
න. බල්ලන් බඳින දම්වැල හෝ පටිය.
සාම
න. සාම වේදය.
3. කළු පැහැති.
පු. කළු පැහැය; සංසිඳීම; සමාදානය.
සාමං
න. මා විසින්; නි. තෙමේ.
සාමග්ගි
ඉ. එකමුතු බව; සමගිය.
සාමග්ගිය
න. එකමුතු බව; සමගිය.
සාමච්ච
3. ඇමතියන් සහිත.
සාමඤ්ඤ
න. මහණකම; ශ්රමණ බව; සමාන බව.
සාමඤ්ඤතා
ඉ. ශ්රමණයන්ට ගෞරව කිරීම; සමානත්වය.
සාමඤ්ඤඵල
න. මහණකමේ ඵලය; සෝවාන් ඵලාදිය.