බුද්ධදත්ත පාලි අකාරාදිය – 746
සාමණක
3. ශ්රමණයන්ට යෝග්ය වු හෝ අයත් වූ.
සාමණෙර
පු. උපසම්පදාව නොලැබූ බෞද්ධ පැවිද්දා; හෙරණ.
සාමණෙරී
ඉ. භික්ෂූණියක් වීම සඳහා පිළිපදින ස්ත්රිය.
සාමත්ථිය
න. දක්ෂ බව; සමර්ථ බව.
සාමන්තජප්පන
න. කෙළින් නොකියා කිට්ටුවෙන්ට කීම.
සාමයික
3. ටික කලක් පවත්නා; තාවකාලික.
සාමා
ඉ. කළු ත්රස්තවාලු; කළු ස්ත්රිය; පුවඟු.
සාමාක
පු. ධාන්ය වර්ගයක්.
සාමාජික
3. සභාවකට බැඳී සිටින්නා.
සාමික
පු. අයිතිකාරයා; ස්වාමිපුරුෂයා.
සාමිනී
ඉ. අධිපති ස්ත්රිය; අයිතිකාරිය.
සාමිවචන
න. සම්බන්ධ විභක්තිය.
සාමිස
3. ඉඳුල් සහිත; කන දෙය සහිත; කෙලෙස් සහිත.
සාමී
පු. අධිපතියා; අයිතිකාරයා; ස්වාමියා.
සාමීචි
ඉ. නිවැරදි ආකාරය; මිත්රකථාව; හරි පිළිවෙළ.
සාමීචිකම්ම
න. ගෞරවය; නිවැරදි ක්රියාව; මිත්රකථාව.
සාමීචිපටිපන්න
3. නිවැරදි මගට බැස්සා වූ.
සාමුද්ද
න. මූදු ලුණු.
සාමුද්දික
3. මූදට අයත්; මූදෙහි වසන.
සායං
නි. සවස්හි.
සායක
පු. ඊ තලය; කඩුව; රස බලන්නා; රස විඳින්නා.
සායණ්හ
පු. සවස; සවස් වරුව.
සායණ්හකාල
පු. සවස් කාලය.
සායණ්හසමය
පු. සවස් කාලය.