සාමීචිපටිපන්න

sāmīcipaṭipanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුදුසු වූ පිළිවෙතට පැමිණි ; සාමීචි කර්මයන්ට සුදුසු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිවැරදි මගට බැස්සා වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මනාවපිළිපන්, යහපත්ව පිළිපන්.
පු. මනාවපිළිපන්, යහපත් මගට බටු. (පි. 519)

Digital Pāḷi Dictionary