සාමිස

sāmisa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉඳුල් සහිත; කන දෙය සහිත; කෙලෙස් සහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආහාර, මස් සහිත, මද සහිත.
පු. ආමිස සහිත, ආමිස බලනු. (පි. 518)

Digital Pāḷi Dictionary