සාමණෙර

sāmaṇera

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. උපසම්පදාව නොලැබූ බෞද්ධ පැවිද්දා; හෙරණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශ්‍ර‍මණ පුත්‍ර‍යා, හෙරණ, සාමණෙර තැන. (පි. 518)

Digital Pāḷi Dictionary