සාමාජික

sāmājika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාජයට අයත් ; සමාජය පිළිබඳ හෝ ඒ හා සම්බන්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සභාවකට බැඳී සිටින්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සභාවෙහි නියුක්තයා, සාමාජිකයා, සභිකයා. (පි. 518)

Digital Pāḷi Dictionary