බුද්ධදත්ත පාලි අකාරාදිය – 747

සායති

(සා+ය) රස විඳියි.

සායන

න. රස දැනීම.

සායන්ත

3. රස විඳින; රස විඳිමින්.

සායනීය

3. රස වින්ද යුතු; රසවත්.

සායමාන

3. රස විඳින; රස විඳිමින්.

සායිත

3. අනුභව කළ හැකි දෙය; රස බැලූ දෙය.

සායිතබ්බ

3. රස විඳිය යුතු.

සායිත්වා

පූ.ක්‍රි. රස බලා.

සායිතුං

නි. රස විඳින්ට.

සාර

පු. අරටුව; ගැඹුරු දෙය; මිරිකා ගත් ඉස්ම හෝ තෙල් ආදිය; වටිනා දෙය; වැදගත් දෙය; හරය.

සාරක්ඛ

3. ආරක්ෂා සහිත.

සාරගන්ධ

පු. අරටුවලින් ලැබෙන සුවඳ; සුවඳති අරටුව.

සාරගවෙසී

3. හරය සොයන්නා.

සාරජ්ජති

(සං+රජ+ය) ඇලේ; කාමයෙන් බැ‍ඳේ.

සාරජ්ජනා

ඉ. කාමයෙහි ඇලීම.

සාරණා

ඉ. සිහිකරවීම.

සාරත්ත

3. ඉතා ඇලුණු; කාමයෙහි ගිජු වූ.

සාරථි

පු. පුරුදු කරමින් හික්මවන්නා; රථාචාර්යයා; රිය පදවන්නා.

සාරථී

පු. පුරුදු කරමින් හික්මවන්නා; රථාචාර්යයා; රිය පදවන්නා.

සාරද

3. ශරත් කාලයට අයත්.

සාරද්ධ

3. කෝප සහිත වූ; දාහ සහිත වූ.

සාරදික

3. ශරත් කාලයට අයත්.

සාරම්භ

පු. එකටෙක කිරීම.

සාරමෙය

පු. බල්ලා.