සාර

sāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සාරවත් ; සරු ; පිරුණු ; සමෘද්ධිමත්.
2. හරයක් ඇති ; අර්ථයක් ඇති ; වටිනාකමකින් යුත් ප්‍රයෝජනවත්.
3. ධනවත් ; පොහොසත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අරටුව; ගැඹුරු දෙය; මිරිකා ගත් ඉස්ම හෝ තෙල් ආදිය; වටිනා දෙය; වැදගත් දෙය; හරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. දුබ්බල්‍යෙ, දුර්‍වලබැව්හි, සාරෙති සාරයති, දුර්‍වලකරයි.
පු. ශක්තිය, ස්ථිරාවයව, හරය, අහස. අරටුව.
ති. උත්තම, ශ්‍රේෂ්ඨ. (පි. 519)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fertile
2. a. rich

Digital Pāḷi Dictionary