සර
sara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සාරවත් වූ ; වටිනා.
2. හැසිරෙන ; ගැවසෙන.
3. ස්ථිර ; තහවුරු.
1. නා.ප්ර. සාරවත් දෙය ; වටිනා දේ.
2. විල ; තඩාගය.
3. නෙළුම් මල ; පියුම.
4. ශරත් කාලය ; සරත් සෘතුව
5. සුරඟන ; දෙවඟන.
6. කත ; කාන්තාව.
7. ඊතලය ; ශරය.
8. ස්වරය ; ශබ්දය.
9. සිරිත ; චරිතය.
10, සොරොවුව.
11. ස්වරූපය ; ආකාරය.
12. බොහෝ කාලය ; චිරකාලය.
13. බටගස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඊතලය; ඊය; ප්රාණාක්ෂර; බට වර්ගයක්; ශබ්දය; හඬ; හීතලය; පු. න. විල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අනුස්සරණෙ, සිහිකිරීමෙහි, සරති, අනුස්සරති, සිහිකරයි, සිතයි.
√ චු. ආක්ඛෙපෙ, ආක්ෂෙපයෙහි, සරෙති, සරයති, අක්ෂෙපය කරයි.
√ භු. ගමනෙ, යාමෙහි, සරති, යෙයි, සංසරති, සංසාරො.
√ භු. සද්දෙ තාපෙච, ශබ්දයෙහි තැවීමෙහි, සරති, ශබ්දකරයි, තැවෙයි.
පු. ආ ආදී ස්වරාක්ෂර, නාදය, සැරය, වේගය, බිහිබට.
පු. න. විල, තඩාගය. (පි. 512)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arrow
2. n. autumn
3. bottom
4. n. move
5. a. moving
6. n. pond
7. n. sound
8. n. value
9. n. vowel
Digital Pāḷi Dictionary
- sara 1.1 masc reed
- sara 1.2 masc arrow
- sara 2.1 masc sound; voice; tone [√sar + a]
- sara 2.3 masc (gram) vowel; vowel of a syllable [√sar + a]
- sara 3.1 masc memory; recall [√sar + a]
- sara 3.2 adj remembering; recalling; recollecting [√sar + a]
- sara 4.1 masc lake; stream; water-flow; tide [√sar + a]
- sara 2.2 adj with a voice; having (a certain kind of) tone; -voiced [√sar + a]
- sara 4.2 adj flowing; streaming [√sar + a]