සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4483

සයිලෝ තුල ආහාර ගබඩා කිරීම

ensilage

සයිලෝග්‍රාප්

Oth. xylograph

සයිලෝව

Civ. silo

සයිලෝස්

Bot. xylose

සයිස්කිරීම

Oth. sizing

සයිසිං

Oth. sizing

සයිෆනය

n. siphon

සයුක්ත කරණය

Eco. compounding

සයුක්තිකරණය

Log. justification

සයුතිය

Eco. composition

සයුර

n. ocean

සයෝජනය

Eco. combination

සර

1. n. arrow
2. n. autumn
3. bottom
4. n. move
5. a. moving
6. n. pond
7. n. sound
8. n. value
9. n. vowel

සර කල

n. autumn

සර කිරීම

mercerized

සර සර ගානවා

1. v. hiss
2. vi. rustle

සර සර ගෑම

n. rustle

සර සර හඬ

n. rustling

සරකරූපී

Bot. calathiform

සරක්කු

1. condiments
2. groceries
3. st. spice

සරක්කු බඩු වෙළෙන්දා

grocer

සරකා

n. cattle

සරඟ

1. a. colourful
2. a. dancing
3. a. movable

සරජ්ජුක

adj. chordate